නාට්‍ය ශාලා වර්ග 3

විකිපීඩියා වෙතින්

theatre Jerzy Goto wiki විසින් පෝලන්තයේ දී ඔහුගේ නාට්‍යය කර්මාන්තයට දෙනු ලැබූ නාමය පදනම් කොට නිර්මාණය විය. grotouski මෙම නාමය කලාව ප්‍රධාන ලක්ෂණ 5 ක් මත පදනම් විය.

1. විශේෂ ලෙස සැකසූ රංගශාලා නොමැත (ආලෝකය, තාක්ෂණය,ක්‍රමවේදය, සංවිධානය)

2. ප්‍රේක්ෂකයනුත්, වේදිකාවත් ලෙස වෙන්වූ රංග භූමියක් නොවීය. ඒ වෙනුවට නළුවන් සහ ප්‍රෙක්ෂකයින් එකම වේදිකාවේ බෙදා හදාගත්හ.

3. නළුවන් සියල්ලටම ප්‍රධාන විය. නමුත් සරල ඇදුම් භාවිතා කලහ. මාසයක් පුරාවටම පෙර රංගනයන්ගේ නිරත වන්නෝ විය.

4.Pooo theatre නාටකයත් බොහෝ විට පුංචි කේෂ්ත්‍රයක පිරිසකට එක් වරක් පමණක් තිරගත කරන්නේය.

මෙම නාට්‍ය භූමි ක්‍රමය බොහෝ සෙයින් 1960 හා 70 සමයේ ප්‍රචලිත වූ අතර ලෝකය පුරා බොහෝ නිර්මාණ කරුවන් මෙම ක්‍රමය අනුගමනය කලේය.

Physical theatre - ඉදිරිපත් කිරීමකට වඩා ශරීරය යොදා කරන නර්තනය, චලනයන් හා රූකඩ බෙදොගෙන තම අදහස් හුවා දක්වන ක්‍රමයකි.

Reck opera : compept album - Opera පාදක කර රූප දැක්වෙන ලෙස Rock සංගීත පසුබිම් කර ගනී

Ronantic Comedy - වීරයාගේ හෝ වීරවරියගේ කෙලින්ම දායක වන අදහස් වලට තැනුන අරුම පුදුම සොයා ගැනීම් අහඹු සිදුවීම් හිත හා ආදරය මූලික කොට තැනුන තනුවක් යොදාගෙන රඟ දක්වන්නා වූ නිර්මාණයකි.

Satric - හාස්‍ය පදනම් කොට රඟ දැක්වෙන මෙය මනුෂ්‍ය වර්ගයාගේ අපහාසය, ව්‍යාජත්වය, සමච්චලය යොදාගෙන මනුෂ්‍යයන් අතර සිටින මෝඩයන්ට හා දුශ්චරිතයන්ට පහර දෙයි. එමෙන්ම සමච්චලය ප්‍රෝඩාව, නින්දා සහගත බව අපහාසාත්මක තේමා වදන් මෙම රංගනයට ආචාර කරයි.

Theatre for socid shange - සමාජ ගත ප්‍රශ්න අයුක්තිය තුළින් රඟ දක්වා ප්‍රේක්ෂකයින්‍ට ඉදිරිපත් කරයි.


Theater of the Absurd - මෙම නාමය Moren Esslin විසින් දෙවන ලෝක යුද්ධයට පසු රචිත නිර්වචන සඳහා යොදා ගන්තකි. මෙම නිර්මාණ ලෝකයේ වටිනාකම විනාශ වූ ආකාරය පිළිඹිබු කරයි. Semuel Beckett Eugene loneseo වැනි පුද්ගලයන් නිසා අනෙකුත් පුද්ගලයන් අතර මෙය ප්‍රසිද්ධ විය.

Total Theatre මෙය Riharaid wagghers Gesan tkunts ගේ සංකල්පය හෙවත් පූර්ණ කලා නිර්මාණය මඟින් අවධි වූවකි. මෙහිදී සංගීතය, නර්තනය නාට්‍ය පිටපතට ගමන් කරයි. මෙය නළුවන්ද පසුතලය බවට ගෙන රංගන ක්‍රමයක් සොයාගත් Sleven Berfoff නම් නිර්මාණකරුවන් විසින් පවා යොදාගත් ක්‍රමයකි. මෙම ක්‍රමය ග්‍රි වෙගුටියන් අංශයටද යොදා ගනී.


සටහන්[සංස්කරණය]

Theatre Other types of theatre
"https://si.wikipedia.org/w/index.php?title=නාට්‍ය_ශාලා_වර්ග_3&oldid=472592" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි