වල්ලිපුරම් රන් සන්නස
පෙනුම
(නාගදීප රන් තහඩු ලිපිය වෙතින් යළි-යොමු කරන ලදි)

වසභ රජ ලංකාදීපය පාලනය කල සමයේ රන් පතක ලිවූ සටහනකි.
මුල් සන්නස
[සංස්කරණය]මෙම ලිපිය අද වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ අනුරාධපුර මැදිරියේ ප්‍රදර්ශනය කර ඇත.
අන්තර්ගතය
[සංස්කරණය]මුල් ආකාරයෙන්
[සංස්කරණය]සිධ මහරජ වයහභ රජෙහි අමෙතෙ ඉසගිරියෙ නකදිව බුජමෙනි බඳකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ
වත්මන් සිංහලෙන්
[සංස්කරණය]'යහපතක්ම වේවා! වසභ මහරජතුමාගේ රාජ්‍ය සමයේ නකදිව පාලනය කළ ඉසිගිරි ඇමති විසින් (නාගදීපය හෙවත් යාපනය අර්ධද්වීප ප්‍රදේශය) "බඳකර අතන'' නම් ප්‍රදේශයේ පියංගුකතිස්ස නම් විහාරය ඉදි කරන ලදී.'