නවසීලන්ත කම්කරු පක්ෂයෙහි නායකයා
පෙනුම
| කම්කරු පක්ෂයෙහි නායකයා | |
|---|---|
| ධූර කාල ප්‍රමාණය | නිල වාරය නියම කර නොමැත 1 |
| සමාරම්භක දරන්නා | ඇල්ෆ්‍රඩ් හයින්ඩ්මාර්ෂ් |
| සංස්ථාපනය | 7 ජූලි 1916 |
| නියෝජ්‍ය | නවසීලන්ත කම්කරු පක්ෂයෙහි නියෝජ්‍ය නායකයා |
| වෙබ් අඩවිය | කම්කරු පක්ෂ පැතිකඩ |
කම්කරු පක්ෂයෙහි නායකයා යනු නවසීලන්ත කම්කරු පක්ෂයෙහි ඉහළම තරාතිරම දරන දේශපාලන පදවිය වන අතර, පක්ෂයෙහි පාර්ලිමේන්තුමය නායකයා සහ ප්‍රධානතම ප්‍රකාශකයා වෙයි.