නරියා සහ මිදි වැල

විකිපීඩියා වෙතින්

නරියා සහ මිදි වැල (ඉංග්‍රීසි: The Fox and the Grapes) යනු ඊසොප්ගේ උපමා කථාවල එන 15 වැනි කථාවයි. මිදි වැලක ඇති මිදි ආහාරයට ගැනීමට උත්සාහ කරන නරියෙකු ගැන මෙම කථාවෙන් කියවේ. මිදි වැලට ළඟාවිය නොහැකි වූ නරියා, පරාජය භාරගනු වෙනුවට මිදි ආහාරයට නුසුදුසු යැයි පවසයි. "නරියා මිදි ඇඹුලයි කීවා වාගේ" යන ප්‍රස්ථාව පිරුළ මෙම කථාව ඔස්සේ නිමැවී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=නරියා_සහ_මිදි_වැල&oldid=489873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි