නර්තන චින්තාව

විකිපීඩියා වෙතින්
නර්තන චින්තාව
අර්ථකතනය
MeSHD003614

නර්තන චිකිත්සාව, හෝ නර්තන චලන චිකිත්සාව යනු භාවාත්මක, ඥානාත්මක, සාමාජීය, චර්යාත්මක සහ භෞතික අවශ්‍යතා සඳහා චලනය සහ නර්තනය මනෝරෝග චිකිත්සක ලෙසින් භාවිතා කිරීම වෙයි.[1] එය විද්‍යා දැක්වීමේ චිකිත්සන ක්‍රමය වන අතර සුදුසුකම් ලත් නිර්නය චිකිත්සකයින් මෙය පුහුණු කර ඇත.

නර්තන විචික්සාව යොදා ගැනෙන්නේ කය හා මනස එකක් සේ ක්‍රියාකරයි යන මතය සිට අතර ශරිරයේ ස්වභාවය මනසේ ස්වභාවය හා උද්වේගිත්වයට විවිධ ආකාරයෙන් බලපායි. සෞන්දර්යාත්මකව නර්තනයට අනුව නොව නර්තන චිකිත්සාව සෑම චලනයක්ම ගවේශනය කරයි. සේවාලාභියාගේ සියලුම චලනයට සම්බන්ධ ක්‍රියාවන් නිරික්ෂණයට ලක් කරන අතර නර්තන චිකිත්සකයන් නිරක්ෂණයෙන් හා පිලියම් යෙදිමෙන් නොයෙක් කායික රෝග සුව කරයි. යම්කිසි මට්ටමක චලනය යෙදිය හැකි මනා අවබෝධයකින් යුත් කිනම් ජනගහනයකට වුවුද නර්තන විචික්සාව සාධාරිණිකරණ වේ.

මෙරියන් ඩේද් ඇමරිකානුවේ දී මෙම නර්තන චිකිත්සාව සොයා ගෙන තිබේ. බ්‍රිතාන්‍යයේ දී එය නර්තන චලන චිකිත්සාව ලෙස එය නම්කොට තිබේ.

ලනාන් චලන වි‍ශ්ලේෂණය (LMA) නර්තන චිකිස්තවේ කොටසක් වන අතර එය චලනයන් ප්‍රයෝගිකව කරන චිකිත්සක ක්‍රමයකි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. “හූ වී ආ,” ඇමරිකානු නර්තන චිකිත්සක සංවිධානය, <http://www.adta.org/about/who.cfm සංරක්ෂණය කළ පිටපත 2008-11-01 at the Wayback Machine>.
"https://si.wikipedia.org/w/index.php?title=නර්තන_චින්තාව&oldid=592367" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි