නර්ගිස්තාන් සමුහාණ්ඩුව

විකිපීඩියා වෙතින්

නර්ගිස්තාන් සමුහාණ්ඩුව

මං තීරුව - දකුණ අන්තර්ජාල TLD - .kg දුරකථන සංකේත - 996

කර්ගිස්තාන් නිල වශයෙන් නර්ගිස්තාන් සමුහාණ්ඩුව මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරැ කසස්ථානය, බටහිර යස්බෙතිස්ථානය. නිරිත ටජ්නිස්ථානය සහ නැගෙනහිර චීනයටය. පුරාවෘත්තයක සදහන් මනාස් යන වීරයාගෙන් ගෝත්‍රයන් 40 යන නාමයෙන් බිදී ආ නමක් ලෙස නර්ගිස්තානය හදුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති ඉරැ කිරණ 40 ‍යෙන් එම ගෝත්‍ර 40 විදහා දැක්වේ. වර්තමානයේ එහි රජයේ ප්‍රධානියා අවිනිශ්චිතය. රොසා ඔටුන්බ‍ෙය්බා නැමැත්තෙකුගෙන් ප්‍රාදේශීය රාජ්‍යයන් ගොඩ නගා ඇති බව විපක්ෂය කියන අතර අගමැතිතුමා දැන්වීමේ ලිපියක් අත්සන් කොට ඇත. කර්වැඩ්බෙග් බනියේඩිගේ (ජනාධිපති) අස්ථිරය.

කීර්ගිස්තාන් කීර්ගිස් සමුහාණ්ඩුව පින්තූරය - කොඩිය ජාතික ගීය - කීර්ගිස් සමුහාණ්ඩු ජාතික ගීය සිතියම අගනුවර සහ විශාලම නගරය - බිෂ්කෙක් - 420 52'N 740 36 E රාජ්‍ය භාෂාව - කීර්ගිස් (රාජ්‍ය) රැසියානු (රාජ්‍ය) ජන වර්ගය - 68.9%, කීර්ගිස්, 14.4% උස්බෙක්, 9.1% රැසියානු රාජ්‍යය - ජනාධිපති සමුහාණ්ඩුව ජනාධිපති - කුමාන්බෙක් බකියෙව් අගමැති - ඩැනියර් යුස්නොව් නිදහස - සෝවියට් සමුහය සිට ස්ථාපිත කිරිම - 14 ඔක්තෝම්බර් 1924 කීර්ගිස් SSR – 5 දෙසැම්බර් 1936 ප්‍රකාශයට පත් කිරිම - 31 ‍අගෝස්තු 1991 සම්පුර්ණ කිරිම - 25 දෙසැම්බර් 1991 වර්ග ප්‍රමාණය - එකතුව - 199 900 Km2 71 181 sq mi ජලය (%) – 3.6 ජනගහනය - 2009 තක්සේරැව - 5 482 000 1999 ජන සංඛ්‍යාකය - 4 896 100 ඝනත්වය - 27.4 / Km2 71 / sq. mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 11.604 බිලියන එකතුව - $ 5.050 බිලියන සාමාන්‍ය - $ 950 ගිනි (2003) – 30.3 (මධ්‍ය්‍ය) HDI (2007) – 0.710 (මධ්‍යය) මුදල් කාල මණ්ඩලට - KGT (UTC + 6)