නමෝද්දිෂ්ට අග්‍රාමාත්‍යවරයා
Jump to navigation
Jump to search
නමෝද්දිෂ්ට අග්‍රාමාත්‍යවරයා යන පදය භාවිතා වන්නේ මහා මැතිවරණයක ප්‍රතිඵලයක් ලෙසින්, දැනට පාලනය කරන පක්ෂයක නායකත්වය දිනා ගැනීමක් නිසාවෙන් හෝ ජනමත විචාරණයක් හෝ දැනට පදවිය හොබවන අග්‍රාමාත්‍යවරයා ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් නිසාවෙන් හෝ නව රජයක් පිහිටුවීම සඳහා රාජ්‍ය නායකයා විසින් නම් කරනු ලැබුනු හෝ අග්‍රාමාත්‍යවරයා ලෙසින් අනුප්‍රාප්ති වීමට බලාපොරොත්තු වන පුද්ගලයා සඳහාය.