නන්දිශ් සිං

විකිපීඩියා වෙතින්
(නන්දිෂ් සිං වෙතින් යළි-යොමු කරන ලදි)
නන්දිශ් සිං
නන්දිශ් සම්මාන උළෙලක දී
නන්දිශ් සිං
උපත25 දෙසැම්බර් 1981 (1981-12-25) (වයස 42)[1][2]
රැකියාව
  • නිරූපණ ශිල්පියකු
  • නළුවකු
සක්‍රීය වසර2007 – වර්තමානය
කලත්‍රයා(යන්)රශමි දේසායි (2012–2015)

නන්දිශ් සිං (උපත 1981 දෙසැම්බර් 25) යනු ඉන්දියානු නිරූපණ ශිල්පියකු සහ රූපවාහිනී නළුවෙකි. ඔහු සිය වෘත්තිය ආරම්භ කළේ නිරූපණ ක්ෂේත්‍රයෙනි.[3] පසුව ඔහු රූපවාහිනී වෘත්තියයට පිවිසියේ කස්තුරි කතාමාලාවේ රෞනක්ගේ චරිතය තුළිනි.[4] ඔහු ජනාදරයට පාත්‍ර වූයේ උත්තරන් කතාමාලාවේ වීර් සිං බුන්දේලා චරිතය නිරූපණය නිසායි.[5] ඔහු ෆීර් සුබා හෝගී කතාමාලාවේ ආදිත්‍ය ගේ චරිතය ද නිරූපණය කළේ ය.[6]

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය සටහන්
2007 කස්තුරි රෞනක් සිංහානියා
2007 ඛ්වාඉෂ් යාසීර්
2007 කයාමත් සාකේත්
2007 ෂ්...කොයි හේ නොදනී
2007 කොමඩි සර්කස් ඔහු ලෙසම
2008 හම් ලඩ්කියාන් රාහුල්
2009–2012 උත්තරන් වීර් සිං බුන්දේලා ටීනා දත්තා සමග
2009 ලාෆ්ටර් කේ ෆට්කේ ඔහු ලෙසම
2009 රාස් පිච්ලේ ජනම් කා ඔහු ලෙසම
2010 එන්ටර්ටේන්මන්ට් කේ ලියේ කුච් භි කරේගා ඔහු ලෙසම
2010 Kitchen Champion ඔහුලෙසම
2012 ෆිර් සුබා හෝගී ඨාකුර් ආදිත්‍ය සිං
2013 බෙඉන්තේහා රෙහාන් හබීබ් ඛාන්
2013 බාසි මෙහ්මාන් නවාසි කී ඔහු ලෙසම
2014 එන්කවුන්ටර් ඉන්ස්පෙක්ටර් සර්තාජ් කුරේෂි
2014 බොක්ස් ක්‍රිකට් ලීගය ඔහු ලෙසම ද අහමදාබාද් එක්ස්ප්‍රස් කණ්ඩායමේ හිමිකරු
2015 ෆියර් ෆැක්ටර්: ඛාත්‍රොන් කේ ඛිලාඩි 6 අවසන් වටය තෙක් පැමිණීම
2015 නච් බලියේ 7 අවසන් වටය තෙක් පැමිණීම
2015 තේරී ඒක් හංසී කබීර් සංගීත වීඩියෝව
2015 දාර් සබ්කෝ ලග්තා හේ (විසිඑක්වන කථාංගය) රජින්දර්/රාජ් 'පායල්'
2016 "BCL ගුජරාට්" ඔහු ලෙසම BCL ගුජරාත්හි හිමිකරු

චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය සටහන්
2012 දබාන්ග් 2 'දගාබාස් රේ' ගීතයේ පසුබිම් නිරූපණය
2016 Girl In Red රචක කෙටි චිත්‍රපටය

සම්මාන[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Nandish's birthday bash - India Today". India Today. 27 December 2011. සම්ප්‍රවේශය 26 July 2016.
  2. "Celebrities at Nandish Sandhu's birthday bash - Latest News & Updates at Daily News and Analysis". Daily News and Analysis. 27 December 2011. සම්ප්‍රවේශය 26 July 2016.
  3. It feels good to be married: Nandish Sandhu – Times of India සංරක්ෂණය කළ පිටපත 2013-09-28 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (2 March 2012). Retrieved on 2016-02-14.
  4. I can’t play an older character on TV: Nandish Sandhu – Times of India සංරක්ෂණය කළ පිටපත 2013-12-02 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (28 July 2012). Retrieved on 2016-02-14.
  5. Nandish fasts during Ramzaan – Times of India සංරක්ෂණය කළ පිටපත 2013-12-03 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (12 August 2013). Retrieved on 2016-02-14.
  6. Nandish Sandhu injured – Times of India සංරක්ෂණය කළ පිටපත 2013-12-03 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (7 December 2012). Retrieved on 2016-02-14.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Nach Baliye 7 සැකිල්ල:Fear Factor: Khatron Ke Khiladi සැකිල්ල:Zee Rishtey Awards

"https://si.wikipedia.org/w/index.php?title=නන්දිශ්_සිං&oldid=592358" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි