ධර්මදූත මාර්ක් තුමා
Jump to navigation
Jump to search
ධර්මදූත මාර්ක් තුමා (ලතින්: Mārcus; ග්‍රීක: Μᾶρκος; කොප්ටික: Μαρκοϲ; හෙබ්‍රෙව්: מרקוס) මාර්ක් තුමාගේ සුබඅස්නෙහි කතුවරයා ලෙසින් සාම්ප්‍රදායිකව සැලකෙයි.