ධම්මිස්සර ජාතික පාසල

විකිපීඩියා වෙතින්

ධම්මිස්සර ජාතික පාසල ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇති රජයට අයත් ද්වීතික අධ්‍යාපන ආයතනයකි . වසර සියයකට වඩා වැඩි ඉතිහාසයක් පවතින ධම්මිස්සර ජාතික පාසල පුත්තලම දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති ජාතික පාසල් දෙක අතරින් එකකි .

මෙහි පළමු ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සිසුන් ඉගෙනුම ලබයි .

"https://si.wikipedia.org/w/index.php?title=ධම්මිස්සර_ජාතික_පාසල&oldid=469455" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි