දන්සිකා

විකිපීඩියා වෙතින්
(ධන්සිකා වෙතින් යළි-යොමු කරන ලදි)
දන්සිකා
උපත
දන්සිකා

20 නොවැම්බර් 1989 (1989-11-20) (වයස 34)
වෙනත් නම්සායි දන්සිකා
රැකියාවනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර1996–වර්තමානය

දන්සිකා යනු දෙමළ චිත්‍රපටවල නිරූපණයේ යෙදෙන ඉන්දියානු නිළියකි. ඇගේ වැදගත් චිත්‍රපට අතර පේරන්මෛ (2009), අරවාන් (2012), පරදේසි (2013), සහ කබාලි (2016) යන චිත්‍රපට ප්‍රධාන වේ.[1][2]

චිත්‍රපට දායකත්වය[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
2006 මානතෝඩු මළෙකාලම් වීරවරියගේ මිතුරිය සඳහන් කොට නැත.
2009 පේරන්මෛ ජෙනිෆර්
2010 මාන්ජ වේලු අංජලී
2010 නිල් ගවනි සෙල්ලතෙයි ජෝ
2012 අරවාන් වානපේචි වඩාත් නිර්භීත චරිතය සඳහා එඩිසන් සම්මානය
2013 පරදේසි මරධගම් හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ
හොඳම සහාය නිළිය සඳහා විජයි සම්මානය
2013 යා යා සීතා
2015 තිරන්තිඩු සීසේ චර්මි
2016 කබාලි යෝගි
2017 විළිතිරු සරෝජා දේවි පශ්චාත්-නිෂ්පාදනයේ
2017 කාතඩි පශ්චාත් නිෂ්පාදනයේ
2017 කාලක්කූතු රූගත කෙරෙමින් පවතියි.
2017 රාණි පශ්චාත්-නිෂ්පාදනයේ
2017 කිට්නා රූගත කෙරෙමින් පවතියි.
මලයාලම් /තෙලිඟු/කන්නඩ ආගමනය
2017 සෝලෝ මලයාලම් චිත්‍රපටයකි.
රූගත කෙරෙමින් පවතියි.
2017 උරු රූගත කෙරෙමින් පවතියි.

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Retail Plus Chennai". hindu.com. 1 August 2010. සම්ප්‍රවේශය 21 March 2013.
  2. "Cinema Plus". hindu.com. 19 December 2010. සම්ප්‍රවේශය 21 March 2013.
  3. "Mahesh Babu bags best actor Filmfare south award". india.com. India Webportal. 13 July 2014. සම්ප්‍රවේශය 17 Aug 2016.
"https://si.wikipedia.org/w/index.php?title=දන්සිකා&oldid=658996" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි