ද ගූලාග් ආකිපෙලගෝ
Appearance
කර්තෘ | ඇලෙක්සාන්ඩ්ර ෂොල්සෙනිට්සන් |
---|---|
මුල් මාතෘකාව | Архипелаг ГУЛАГ |
පරිවර්තක | ජෙනිවිය ජොහනේ, ජෝසේ ජොහනේ, නිකිතා ස්ට්රෑෆ් (ප්‍රංශ) තෝමස් පී. විට්නි (ඉංග්‍රීසි) |
රට | ප්‍රංශය |
භාෂාව | රුසියානු |
ප්‍රකාශකයා | එඩිෂියුන් ඩු සයිඉල් |
ප්‍රකාශිත දිනය | 1973 |
ඉංග්‍රීසියෙන් in ප්‍රකාශිත | 1974 |
මාධ්‍ය වර්ගය | මුද්‍රිත (දැඩි බැම්ම හා කඩදාසි බැම්ම) |
අයිඑස්බීඑන් | 0-06-013914-5 |
ඕසීඑල්සී | 802879 |
365/.45/0947 | |
LC Class | HV9713 .S6413 1974 |
ද ගූලාග් ආකිපෙලගෝ (රුසියානු: [Архипелаг ГУЛАГ, අර්ෂිපිලග් ගූලග් ] Error: {{Lang}}: text has italic markup (help)) යනු, සෝවියට් බලහත්කාර ශ්‍රම කඳවුරු පද්ධතිය පිළිබඳව ඇලෙක්සාන්ඩ්ර ෂොල්සෙනිට්සන් විසින් ලියැවුණු පොතකි.