Jump to content

දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

විකිපීඩියා වෙතින්

උපාධි සහ ගරු නාම

[සංස්කරණය]

අතිගරු රාජකීය පණ්ඩිත

විහාරාධිපති

[සංස්කරණය]

කුරුඹු‍රේ පූර්වාරාම රාජමහා විහාරය, බඹරැන්ද, රත්මලේ, මාතර.


අනුශාසක

[සංස්කරණය]

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‍ථාව. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. බෞද්ධ කාන්තා සංගමය. බෞද්ධ මහා සම්මේලනය


මූලාසනධාරි

[සංස්කරණය]

ලෝකවිදූ පදනම (SPAGG) "නකුල" පවුල් උපදේශන මධ්‍යස්ථානය බුද්ධ ශක්ති සංවිධානය පාරමිතා පදනම


අධ්‍යක්ෂ

[සංස්කරණය]

ලෝකවිදූ බෞද්ධ මධ්‍යස්ථානය සිරි රාහුල සරණ වැඩිහිටි නිවාසය සිරි රාහුල සරණ ළමා නිවාසය


ආදිකර්තෘ

[සංස්කරණය]

දොඩම්පහළ ශ්‍රී රාහුල පුස්තකාලය


විදුහල්පති

[සංස්කරණය]

ලෝකවිදූ ධර්ම විද්‍යාලය "SPAGG" පරිගණක පුහුණු මධ්‍යස්ථානය


ලේඛකාධිකාරි

[සංස්කරණය]

මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී අනුස්මරණ පදනම


කර්තෘ

[සංස්කරණය]

"පන්සල" සඟරාව



අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]

http://www.srirahula.com/ සංරක්ෂණය කළ පිටපත 2009-07-22 at the Wayback Machine