දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

උපාධි සහ ගරු නාම[සංස්කරණය]

අතිගරු රාජකීය පණ්ඩිත

විහාරාධිපති[සංස්කරණය]


කුරුඹු‍රේ පූර්වාරාම රාජමහා විහාරය, බඹරැන්ද, රත්මලේ, මාතර.


අනුශාසක[සංස්කරණය]


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‍ථාව. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. බෞද්ධ කාන්තා සංගමය. බෞද්ධ මහා සම්මේලනය


මූලාසනධාරි[සංස්කරණය]


ලෝකවිදූ පදනම (SPAGG) "නකුල" පවුල් උපදේශන මධ්‍යස්ථානය බුද්ධ ශක්ති සංවිධානය පාරමිතා පදනම


අධ්‍යක්ෂ[සංස්කරණය]


ලෝකවිදූ බෞද්ධ මධ්‍යස්ථානය සිරි රාහුල සරණ වැඩිහිටි නිවාසය සිරි රාහුල සරණ ළමා නිවාසය


ආදිකර්තෘ[සංස්කරණය]


දොඩම්පහළ ශ්‍රී රාහුල පුස්තකාලය


විදුහල්පති[සංස්කරණය]


ලෝකවිදූ ධර්ම විද්‍යාලය "SPAGG" පරිගණක පුහුණු මධ්‍යස්ථානය


ලේඛකාධිකාරි[සංස්කරණය]


මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී අනුස්මරණ පදනම


කර්තෘ[සංස්කරණය]


"පන්සල" සඟරාව



අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]


http://www.srirahula.com/