දේශපාලකයෝ
Appearance
(දේශපාලනඥයෝ වෙතින් යළි-යොමු කරන ලදි)
Occupation | |
---|---|
Names | |
Occupation type | Politician |
Activity sectors | Government |
Description | |
Competencies | |
Education required | Qualification is not required |
Fields of employment | Government |
Related jobs | Monarch |
දේශපාලන දැනුම මිනිසාට උත්පත්තියෙන්ම හිමිවූ දායාදයක් ලෙස සදහන් කළ හැකිය. ඒ අනුව බලනකල ලෝ සියලු මිනිසුන් දේශපාලකයෝ ලෙස හදුන්වාදිය හැකිය. දේශපාලනය තුළින් මේ පිළිබඳව අවදානය යොමු කරණු ලබන්නේනම්... 'පුරවැසියා යම් කිසි ක්‍රමවේදයක් අනුව අනුව පාලකයා පයත්කරනු ලබන්නේනම් එහිදී පාලකයා පත්කරලීම හරහා පුරවැසියා දේශපාලනයට හවුල් වී ඇත' මෙය සියලු මිනිසුන් දේශපලකයන් ලෙස පෙන්වා සනාතකරදිය හැකි සරලම උදාහරනය ලෙස දක්වාලිය හැකිය. නමුත් මේ පිළිබඳව තවදුරතාත් අවදානය යොමු කරනු ලබන්නේනම් අතීතය තුලදී මිනිසා විසින් මිනිසුන් තුළම සිදුකර තිබූ බෙදීම් මත පදනම්ව මේ තත්වයේ යම් වෙනසක් දැකගත හැකිවිය. එය ඉහත පුරවැසියා" යන්න යෙදුමෙන්ම අවබෝදකරගත හැකිය.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]දේශපාලකයෝ , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
- Herre, Bastian. 2021. Identifying Ideologues: A Global Dataset on Political Leaders, 1945–2019 (PDF).
- Comparative Legislators Database. A dataset on over 1,000,000 legislators from 16 countries.
- Politicians හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- politician හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම
- විකිකියමන් තුළ දේශපාලකයෝ හා සබැඳි කියමන් පවතියි