දෙවියන් සදහා වු සංකේත

විකිපීඩියා වෙතින්

හින්දු ප්‍රතිමා විද්‍යාවේදි විශේෂිත දෙවියන් සදහා වු විවිධ සංකේත (සතුන්, ශාක, උපකරන, ආයුධ හෝ වර්ණ) ඇති අතර ප්‍රතිලෝම වශයෙන් සත්‍යවේ. සමහර අවස්ථාවලදි දේවත්ය ස්වභාවික බලයන්ට පුද්ගලයා රෝපණය කරනු ලබයි. උදාහණයක් ලෙස අග්නි (ගිණි) වායු (සුලග) සුර්යා (සුර්යා) යන පෘතුවි (පොළව) වේ.

අනිකුත් අවස්ථාවන්හිදි විශේෂි සිද්ධින් ඇතිවිම හින්දු දේව පුරාණ අවේනික සම්බන්ධ ‍වේ. ප්‍රතිමා විද්‍යාවේදි විශේෂ දේවත්වය හදුනා ආවේනික සම්බන්ධ වේ. ප්‍රතිමා විද්‍යවේදි විශේෂ දේවත්වය හදුනා ගැනිම රූපමය හෝ ප්‍රතිමා නි‍යෝජනය මගින් කරනු ලැබේ. මෙම සං‍කේත සැමවිටම ස්වබාවිත මිනිස්ගතිගුණ හෝ වෘත්තිය වශයන් දේවත්වය සමග සම්බන්ධ මෙම හැගිම් අනුව දෙවියන් එක්තරා ක්‍රිස්තියානු නිකාන්ට අත් අනුග්‍රහ සාන්තුවරුන් සමාන කරනු ලැබේ. සංකේත මගින් වංගාර්ථයෙන් අදහස් සංදා අතර ඉන්දියානු උපමහද්විපයේ පුරාණ සහ නවින අනුගාමික ලේඛකයන් සදහා යොදා ගනි.

ශිව ලිංගය

ශිව ලිංකය මගින් ශිව දේවියාගේ දේවත්වයේ පැවැත්ම නිරූපණය කරන අතර එය සාරවත බවේ සහ ශක්තියේ සං‍කේතය ලෙස යොදා ගනී.

නෙළුම්මල

නෙළුම් මල දේව පුරාණ ඇතිකිරිම සම්බන්ධව වන අතර විෂ්ණු බ්‍රහ්ම සහ ලක්ෂ්මි හා සම්බන්ධ වේ.

වීනාව

සංගීත උපකරණයේ විනාව හින්දු දෙවගනක් වු සරස්වතිය හා නාරද හා ඉසිවරයා යන සම්බන්ධ වේ. මය කලාව යන ඉගෙනිම නියෝජනය කරයි.


හක්ගෙඩිය

හින්දු පුජකවරු පුජායන් කරන අතරතුර හක්ගෙඩිය පිඹියි.

හකගෙඩිය යදින්නාගේ ප්‍රධාන හින්දු වස්තුවක් වේ. එය පිඹිමෙන් සියලු දෙවියන් දැනුවත් කරනු ලැබේ. සංරක්ෂණය පිලිබද දෙවියන් වු විෂ්ණු හට විශේෂ වු හක්ගෙඩිය පන්චධනය ලෙස හදුනවයි. එය ජිවිතය නිරූපනය කරන අතර ජලය ලබා දෙයි. දුර්වා පිළිබද කථවන හක්ගෙඩිය විශේෂ වු කොටසක නිරූපනය කරයි. පුරාණ ඉන්දිවේ රණ විරුවන යුද්ධයන දැනුම් දිම සදහා හකගෙඩිය පිඹිනු ලබයි. ප්‍රසිද්ධ යුද්ධයක් වු කුරාන්‍ ෂේනු යුද්ධ‍ය පටන් ගැනිමේදි හක්ගෙඩිය පිබින ලද බව හින්දු ප්‍රසිද්ධ විර කාවයයක් වු මහාභාරතේ සදහන් වේ. හක්ගෙඩියහින්දු සංකේතවල කොටසක් වන අතර ආගමික සම්ප්‍රදාය‍ට අයත් වේ. අද බොහෝ හින්දුවරැන් නිවන්නේ ආගමික සම්ප්‍රදායට අයත් වේ. අද බොහෝ හින්දුවරැන් තමන්ගේ ආගමික පුජා සදහා හක්ගෙඩිය පිඩින අතර ආගමික වතාවක් සිදුකරන අවස්ථාවලදි උත්සව සිනු නාද කරන ලැබේ.

චාරක

චාරක හෝ විෂ්ණුගේ නැව් ආකාර ආයුධය බොහෝ වි‍ට වෛශවණ පන්සලෙන් මුදු‍නෙනි ප්‍රදර්ශනය කිසිම හෝ ගෘහනිර්මාණ සැලසුම අනුව සංස්ථාගත කරනු ලැබේ. විෂ්ණුගේ ආයුධ හතරකින් නාරායනය නිරූපනය කරන ප්‍රතිබල වල සැමවිටම එක අතක චාරකය අන්තර්ගත වේත එය ආරක්ෂාව පිළිබද පොදු සංකේතය වේ.


සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දෙවියන්_සදහා_වු_සංකේත&oldid=469439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි