දෙවියන්ගේ සේවකයන් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
මියගිය මැක්සිමා අන්ජිලා ක්‍රීස්ටි ලෙසින් ප්‍රකාශ කෙරෙන සොහොන් ස්ථම්භයක් (ක්‍රිව 525)

රෝමානු කතෝලික සභාවේ ලතින් සම්ප්‍රදායයේ, දෙවියන්ගේ සේවකයා යනු, සාන්තුවරයෙක් ලෙසින් ශුද්ධවරයට එසවීමේ විමර්ශනයෙහි සහ ක්‍රියාවලියෙහිදී මරණාපර ලෙසින් "සද්ගුණයෙහි වීරාන්විත" බවට ප්‍රකාශයට පත් කෙරුණු පුද්ගලයෙකු කෙරෙහි භාවිතා කෙරෙන අභිධානයකි.[1]

දෙවියන්ගේ සේවකයෙකු ලෙසින් ප්‍රකාශිත පුද්ගලයන්ගේ අසම්පූර්ණ ලැයිස්තුවක් පහත දැක්වෙයි. ක්‍රිස්තියානි නම අනුව ඉංග්‍රීසි අකාරාදිය ප්‍රකාර වන මෙම ලැයිස්තුව, අවශ්‍ය නම්, වාසගම හෝ නමෙහි ස්ථානය හෝ විශේෂණය කොටස පරිදී වෙයි.

දෙවියන්ගේ සේවකයා මරණයට පත් දිනය දෙවියන්ගේ සේවකයෙකු ලෙසින් ප්‍රකාශිත දිනය
ඇල්ෆ්‍රෙඩෝ මරීයා අරන්දා ඔව්වියාර් 1978 2001
ඇලෝසියස් ෂ්වාර්ට්ස් 1992 2003
ඇන්ගල් හෙරේරා ඕරියා 1968 1996
ඇන්ටනී තචුපරම්බිල් 1963 2009
කාදිනල් තෝමස් කුරේ 1988 2011

ආශ්‍රිත[සංස්කරණය]

  1. ප්‍රෙසිං සේන්ට්හුඩ් ෆෝ අ බිලවඩ් ආච්බිෂප්. (දෙසැම්බර් 12, 2004). ෆුක්ස්, මරෙක්. ද නිව්යෝර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශනය පෙබරවාරි 28, 2010.