Jump to content

තෝමස් කුරේ

විකිපීඩියා වෙතින්
තෝමස් කුරේ
Church positions
See Archdiocese of Colombo
Title කොළඹ අග්‍රරාජගුරුප්‍රසාදින්වහන්සේ
Period in office 1947 - 1976
Created cardinal February 21, 1998
Personal
Date of birth December 28, 1901
Place of birth Negombo, Ceylon
Date of death October 29, 1988
Place of death Colombo, Sri Lanka

අති උතුම් තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන්, රෝමානු කතෝලික සභාවේ ප්‍රථම ශ්‍රී ලාංකික කාදිනල් හිමිපාණන් වන සේක. මුන්වහන්සේ 1947 සිට 1976 දක්වා කොළඹ අගරදගුරු පදවිය ඉසිලූ සේක.

එතුමා ශුද්ධවරයට එසවීමෙහි ක්‍රියාවලිය, 2010 වසරෙහිදී ඇරඹුනු අතර දෙවියන්වහන්සේගේ සේවකයා නමැති අභිධානය ප්‍රදානය කෙරිණි.

තෝමස් කුරේ
සඳහා ආමන්ත්‍රණ ශෛලීන්
සමුද්දේශ ශෛලියHis Eminence
කථන ශෛලියYour Eminence
අවිධිමත් ශෛලියකාදිනල්
පදවියColombo (emeritus)

බාහිර සබැඳි

[සංස්කරණය]
පූර්වප්‍රාප්තිකයා
Jean-Marie Masson, OMI
කොළඹ අගරදගුරු පදවිය
1947–1976
අනුප්‍රාප්තික
Nicholas Fernando
"https://si.wikipedia.org/w/index.php?title=තෝමස්_කුරේ&oldid=754773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි