Jump to content

දෙවස සියවසේ සිට පස් වන සියවස දක්වා ඉතිහාසය

විකිපීඩියා වෙතින්

දියෝනිසිස් පෙරිගේට්ස් දෙවන ශතවර්ශයේ කැස්පියන් මුහුද ආසන්නයේ ජීවත් වූ හන්වරුන් විය හැකි මිනිසුන් කොටසක් විස්තර කරනවා. ක්‍රි වර්ශ 139 දී යුරෝපීය භූගෝල විද්‍යාඥ ටොලමි විසින් ඩනිපර් නදියේ "කුනි” නම් ගෝත්‍රය ”සුනි” නම් ගෝත්‍රයට පසු ප්‍රදේශය පාලනය කල බව ලියා තිබෙනවා. මොවුන් හන් වරුන්ද යන්න නිශ්චිත නෑ. පස් වන ශතවර්ශයේ ඇමරිකානු ඉතිහාසඥ මෝසස් ඔහුගේ "ඇමරිකාවේ ඉතිහාසය” නම් කෘතියේ වර්ශ 194 සහ 214 අතරදී "බල්ක්” නම් නගරය ආක්‍රමණය කර අල්ලා ගත් "හුන්නි” නම් ජාතියක් පිළිබඳව සඳහන් කරනවා. ග්‍රීක වරුන් එම නගරය "හනක්” ලෙස හැඳින්වුවේ ඇයි දැයි පෙර ප්‍රවෘත්තිය සාකිෂි සපයනවා.

පසුව හන් වරුන් අතින් පරාජය වූ ක්සියොගුනු වරුන්ගේ ඉතිහාසය තවත් ශතවර්ෂයක් පමණ යනතුරු අප්‍රකටව පැවතුනා. පසුව දකුණු ක්සියොගුනු තයිෆ්‍රහි ලියු නම් පවුල බටහිර චීනයේ ජනාවාස පිහුටුවීමේ උත්සාහයක යෙදුනා. වර්ශ 320 දී ජින් සුනු ලියු කැන් පරාජය කිරීමෙන් පසුව ක්සියොගුනු වරු වෙරළ බව ප්‍රදේශ වලට පලා ගිය අතර චියෝනිට්ස් නම් ගෝත්‍රය ට්‍රානසොක්සියානා ප්‍රදේශයට පැමිණියා.

බටහිර ප්‍රදේශයේ ඔස්ට්‍රොගෝත්ස් වරු හන් වරු සමහ ක්‍රි.ව. 358 දී සම්බන්ධ වනවා. කැයුකැසුස් ප්‍රදේශය පාලනය කල වුන්ඩු ඇමරිකාවෙන් වාර්තා වන ප්‍රථම හන් නායකයා වනවා. වසර 261 දී රෝමවරු විසින් හන්වරුන්ට නැගෙනහිර යුකරේනයට එන ලෙස ආරාධනා කරන්නෙ පැන්නෝනියා ප්‍රදේශය ස්ථාවර කිරීම සඳහායි. 372දී ඔවුන් බටහිර තණබිම් ආක්‍රමණය කර ඇලන් වරු පරාජය කරන්නේ බැල්මියර් නම් නායකයා යටතේ. පස් වන ශතවර්ශයේදී නැගෙනහිර ප්‍රදේශයේ තයිෆු ක්සියා බටහිර චීනයේ ක්සියොගුනු රාජ වංශයයි. මෙවිට ඇල්චොන්/හුනා දැන් ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය යන ප්‍රදේශයට පැමිණෙනවා. හොඳින් ලේඛන ගත කල නැගෙනහිර රෝම අධිරාජ්‍ය, ඇමරිකානු, පර්සියානු ඉන්දියානු සහ චීන මූලාස්‍ර නිසා හන් ඉතිහාසය ව්‍යාඛ්‍යාන කිරීම බහු භාෂා වේදීන්ට පහසු වෙනවා