දූවිලි ඇල්ල
පෙනුම
| දූවිලි ඇල්ල | |
|---|---|
![]() | |
| පිහිටීම | කල්තොට, ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 6°39′44.4″N 80°51′57″E / 6.662333°N 80.86583°E |
| සමස්ථ උස | 40 metres (130 ft) |
| ජල මූලාශ්‍රය | වළවේ ගඟ |
දූවිලි ඇල්ල හෝ වළවේ ගඟ නැගෙනහිර ඇල්ල[1] ලෙස හඳුන්වනු ලබන දිය ඇල්ල ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ සිට කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටි තන්ජාතැන්න ග්‍රාමයේ පිහිටා ඇත.[2] දිය ඇල්ලෙහි උස මීටර් 40ක් පමණ වේ.[3]
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "දූවිලි ඇල්ල වෝටර් ෆෝල්". සම්ප්‍රවේශය 23 මැයි 2016.
- ^ "දූවිලි ඇල්ල වෝටර් ෆෝල් – කල්තොට, බලංගොඩ". සම්ප්‍රවේශය 23 මැයි 2016.
- ^ "කල්තොට දූවිලි ඇල්ල". සම්ප්‍රවේශය 23 මැයි 2016.
