දුලානි රත්නායක

විකිපීඩියා වෙතින්
දුලනි රත්නායක
උපත11 ඔක්තෝබර් 1996 (1996-10-11) (වයස 27)
ජාතිකත්වයශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
රැකියාවවිලාසිතා නිර්මාණ ශිල්පිණියක,යෝග්‍යතා උපදේශිකාවක
සක්‍රීය වසර2017–වර්තමානය

දුලනි රත්නායක, (සම්පූර්ණ නාමය, අතාවුද රත්නායක ලියනගේ දුලානි තාරුකා[1]) ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක වන ඇය 2017 ලෝක විශ්ව විද්‍යාල රූරැජිණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමි දකුණු කොරියාවේ, සහ කාම්බෝජයේ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවති තරඟයට සහභාගී විය.[2][3]

References[සංස්කරණය]

  1. "ATHAUDA RATHNAYAKE LIYANAGE DULANI THARUKA". wmu.world. සම්ප්‍රවේශය 1 February 2019. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  2. Nanayakkare, Sanath (14 November 2017). "Sab Uni undergrad to represent SL at World Miss University pageant". island.lk. සම්ප්‍රවේශය 1 February 2019. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  3. Rambukwella, Shan. "Dulani for World Miss University pageant". dailynews.lk. සම්ප්‍රවේශය 1 February 2019. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
"https://si.wikipedia.org/w/index.php?title=දුලානි_රත්නායක&oldid=620614" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි