දීතා වොන් ටීස්

විකිපීඩියා වෙතින්
Dita Von Teese 4 (8649233323)

හීදර් රෙනී ස්වීට් (උපත සැප්තැම්බර් 28, 1972), වෘත්තීයමය වශයෙන් ඩිටා වොන් ටීස් ලෙස හැඳින්වේ. අමරිකානු බර්ලෙස්ක් නර්තන ශිල්පිනියක වන ඇය එම ක්‍ෂ්ත්‍රයෙහි රැජිණ ලෙස ද හැඳින්වේ. ඒ එම ක්‍ෂ්‍ත්‍රයෙහි ජනප්‍රියතාව සඳහා ඇය විසින් වූ ඉමහත් දායකත්වය නිසා ය.​ දීතාගේ සිනමා දායකත්වය පිළිබඳ සලකන කල,  මුල් අවදියේ දී ඇය රොමැන්සිං සාරා, මැටර් ඔෆ් ට්‍රස්ට් වැනි ෆෙටිෂ් සම්බන්ධ කාමුක චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ අතර සහ ඇන්ඩෲ බ්ලේක්ගේ හාඩ්-කෝර් ෆෙටිෂ් චිත්‍රපට දෙකක ද පෙනී සිටියාය. මීට අමතර ව තවත් චිත්‍රපට කිහිපයකට ම රංගනයෙන් දායක වූ ඇය music videos කිහිපයකට ම පෙනී සිටියා ය​. Taylor Swift ගේ Bejeweled ඒ අතරින් එකකි.

2007 කෑන්ස් සිනමා උළෙලේදී දීතා..


Dita Von Teese 1 (8650336154) Dita-couldbeanyclan

"https://si.wikipedia.org/w/index.php?title=දීතා_වොන්_ටීස්&oldid=579263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි