දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය

විකිපීඩියා වෙතින්
දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය පෙරහැර. කාල් එමිල් ඩෝප්ලර් විසින් කැන්වස් මත තෙල් සායමින් ඇඳි චිත්‍රයකි.

දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය (Feast of Corpus Christi) (ලතින් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සඳහා), යනු ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධීරය පිළිබඳ විශ්වාසය හා දිව්‍ය සත්ප්‍රසාදය තුල උන්වන්සේගේ නිරන්තර වැඩසිටීම පිළිබඳ විශ්වාසය හා එම සම්ප්‍රදායය ගාම්භීර්යය ලෙසින් සමරනු ලබන ලතින් සම්ප්‍රදායයට අයත් ජනවන්දනා ලිතෙහි මහා මංගලෝත්සවයකි.