දිලිප් කුමාර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
දිලිප් කුමාර්
Dilip Kumar 2006.jpg
දිලිප් කුමාර්,මවුත්ශට්.කොම්(2006) කාර්යාලයේදි.
උපත
යුසුෆ් ඛාන්

11 දෙසැම්බර් 1922 (1922-12-11) (වයස 97)
නිවහනMumbai, Maharashtra, India
ජාතිකත්වයIndian
වෙනත් නම්දිලිප් සහාබ්,ට්‍රැජිඩි කිං
රැකියාවනලුවෙකි,නිශ්පාදකයෙකි,අධ්‍යක්ශකයෙකි,දේශපාලකයෙකි
සක්‍රීය වසර1944–1998
කලත්‍රයා(යන්)සයිරා භානු (1966-වර්තමාන)
සම්මානPadma Vibhushan 2015[1]

දිලිප් කුමාර් ලෙස ප්‍රචලිත යුසුෆ් ඛාන් (1922 දෙසැම්බෙර් 11 උපත ලද.)ඉන්දීය සිනමා නලුවෙකු මෙන්ම ඉන්දීය පර්ලිමේන්තුවේ හිටපු සාමාජිකයෙකි. ඔහු මුම්බායේ බන්ද්‍ර නගරයේ පලි හිල් හි වාසය කරයි. තම සිනමා ජීවිතය 1944 දි ආරම්භ කරමින්,ඔහු විසින් වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්‍රපට ගනණාවක 1940,1950,1960 හා 1980 දශක වල රගපෑවේය. ෆිල්ම් ෆෙයාර් උලෙලකදි,හොදම නලුවාට හිමි සම්මානය දින ගත් ප්‍රථම නලුව ඔහු වු අතර මෙ වනතුරු වැඩිම සම්මාන සංඛ්‍යායක් දිනා ගත් නලුවාද ඔහුය.

ශ්‍රැංගාරත්මක "අංදාස්"(1949),මැරවර"ආන්"(1952),නාට්‍යමය"දේව්දාස්(1955),විකට"ආසාද්(1955),පැරනි ස්‍රැංගරාත්මක මූඝල්-ඉ-අසාම් (1960) හා සමාජීය"ගංගා ජමුනා"(1961) වැනි චරිත විශාල සන්ඛ්‍යාවක රගපාන ලදි. 1976 දි අවුරුදු පහක විරාමයක් සඳහා සමු ගත් අතර නැවත "ක්‍රාන්ත්"(1981) චිත්‍රපටයෙන් පැමිනීය. ශක්ති(1982),කර්ම(1986),සෞදාගර්(1991)හා ඔහුගෙ අවසාන චිත්‍රපටය වන "කිලා(1998) ඔහු රගපෑ චිත්‍රපට අතර විය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Padma Awards 2015". Press Information Bureau, Government of India. January 25, 2015. Retrieved 26 January 2015.
  2. "Spiritually thrilled after Umrah, Dilip Kumar extends Makkah stay". Retrieved 3 January 2015.
"https://si.wikipedia.org/w/index.php?title=දිලිප්_කුමාර්&oldid=405393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි