දිලංක ෂෙහාන් බන්ඩිසත්තමගේ
පෙනුම
දිලංක ෂෙහාන් බන්ඩිසත්තමගේ | |
|---|---|
| උපත | |
| අනෙකුත් නම් | දිලංක ෂෙහාන් |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය |
| සේවායෝජකයා | ශ්‍රී ලංකා යුද හමුදාව |
| සංගණ්‍ය වන්නේ | මීටර් 1500 පිහිනුම් ශූරයා |
දිලංක ෂෙහාන් බන්ඩිසත්තමගේ (ඉංග්‍රීසි: Dilanka Shehan Bandisaththamge, Dilanka Shehan) යනු මීටර් 1500 පිහිනුම් ශූරයා, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක.
දිලංක ෂෙහාන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.