Jump to content

දිගාමඬුල්ලේ ආශ්චර්යය

විකිපීඩියා වෙතින්
දිගාමඬුල්ලේ ආශ්චර්යය
කර්තෘමායාරංජන්

දිගාමඬුල්ලේ ආශ්චර්යය යනු මායාරංජන් විසින් රචිත ග්‍රන්ථයකි.[1][2] වර්ෂ 1957 දී ප්‍රථම වරට මුද්‍රණය වූ ඉන්, වැව් ගම් පත්තුවේ භාෂාව පිළිබඳ ගැඹුරු වාග් විද්‍යා වියමනනක් විදහාපායි. වර්ෂ 1966 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ හයවන ශ්‍රේණියේ දරුවන්ගේ සිංහල පෙළ පොතේ මුල්ම පාඩම වන ‘නෙල්ලිකැලේ’ මෙම විශිෂ්ට සාහිත්‍ය කෘතියේ එන පරිච්ඡේදයකින් සංස්කරණය කොට ගන්නා ලද්දකි.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මායාරංජන් නමැති රසවාදියා". සිළුමිණ. සම්ප්‍රවේශය 2023-04-16.
  2. ^ "10. දිගාමඩුල්ලේ ආශ්චර්‍යය . . . . . . !(මායා රංජන් දැකීම)". තට්ටයාගේ කොලම. සම්ප්‍රවේශය 2023-04-16.
"https://si.wikipedia.org/w/index.php?title=දිගාමඬුල්ලේ_ආශ්චර්යය&oldid=576809" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි