දානියෙල්

විකිපීඩියා වෙතින්
දානියෙල්
දානියෙල් සිංහයින් සමග
ස්ත්‍රී/පුරුෂ භාවයපුරුෂ
නම් දිනයජූලි 21
සම්භවය
පදය/නමහෙබ්‍රෙව්
අර්ථයදෙවියන්වහන්සේ මාගේ විනිශ්චයකරුවාණන්ය


දානියෙල් යනු හෙබ්‍රෙව් සම්භවයක් සහිත පුරුෂ ලබාදුන් නමක් සහ වාසගමක් වෙයි. එහි අර්ථය නම් "දෙවියන්වහන්සේ මාගේ විනිශ්චයකරුවාණන්ය"[1][2] (cf. ගාබ්‍රියෙල්—"දෙවියන්වහන්සේ මාගේ ශක්තියයි") වන අතර, ආදි බයිබලීය චරිත දෙකක් වෙතින් ව්‍යුත්පන්න වෙයි. එයින් ප්‍රාථමික චරිතය වන්නේ දිවැසිවර දානියෙල්ගේ පොත වෙත පැමිණෙන දානියෙල් වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "බිහයින්ඩ් ද නේම්: මීනිං, ඔරිජින් ඇන්ඩ් හිස්ට්‍රි ඔෆ් ද නේම් ඩැනියල්". behindthename.com.
  2. හැන්ක්ස්, හාඩ්කාස්ට්ල් ඇන්ඩ් හොජර්ස්, ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඔෆ් ෆර්ස්ට් නේම්ස්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2වන සංස්කරණය, ISBN 978-0-19-861060-1, පි. 68.
"https://si.wikipedia.org/w/index.php?title=දානියෙල්&oldid=579889" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි