දානියෙල්
Appearance
ස්ත්‍රී/පුරුෂ භාවය | පුරුෂ |
---|---|
නම් දිනය | ජූලි 21 |
සම්භවය | |
පදය/නම | හෙබ්‍රෙව් |
අර්ථය | දෙවියන්වහන්සේ මාගේ විනිශ්චයකරුවාණන්ය |
දානියෙල් යනු හෙබ්‍රෙව් සම්භවයක් සහිත පුරුෂ ලබාදුන් නමක් සහ වාසගමක් වෙයි. එහි අර්ථය නම් "දෙවියන්වහන්සේ මාගේ විනිශ්චයකරුවාණන්ය"[1][2] (cf. ගාබ්‍රියෙල්—"දෙවියන්වහන්සේ මාගේ ශක්තියයි") වන අතර, ආදි බයිබලීය චරිත දෙකක් වෙතින් ව්‍යුත්පන්න වෙයි. එයින් ප්‍රාථමික චරිතය වන්නේ දිවැසිවර දානියෙල්ගේ පොත වෙත පැමිණෙන දානියෙල් වෙයි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "බිහයින්ඩ් ද නේම්: මීනිං, ඔරිජින් ඇන්ඩ් හිස්ට්‍රි ඔෆ් ද නේම් ඩැනියල්". behindthename.com.
- ^ හැන්ක්ස්, හාඩ්කාස්ට්ල් ඇන්ඩ් හොජර්ස්, ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඔෆ් ෆර්ස්ට් නේම්ස්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2වන සංස්කරණය, ISBN 978-0-19-861060-1, පි. 68.