ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය

විකිපීඩියා වෙතින්
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය
පීතෘ සමාගමUniversity of Oxford
ආරම්භය1586; වසර 438 කට පෙර (1586)
සම්භව රටUnited Kingdom
මූලස්ථානයෙහි පිහීටිමOxford, England
වැදගත් ජනයාNigel Portwood
(Secretary to the Delegates & CEO)[1]
ප්‍රකාශන ප්‍රභේදයAcademic journals, books, sheet music
ImprintsClarendon Press
Blackstone Press
සේවක සං.6,000
නිල වෙබ්අඩවියglobal.oup.com

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය එසේත් නැත්නම් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය (ඉංග්‍රීසි:  Oxford University Press, OUP) යනු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල මුද්‍රණාලයයි. එය ලොව විශාලතම විශ්වවිද්‍යාල මුද්‍රණාලය වන අතර එහි මුද්‍රණ ඉතිහාසය 1480 ගණන් දක්වා දිව යයි. 1586 දී පොත් මුද්‍රණය කිරීමට නීත්‍යානුකූල අයිතිය ලබා ඇති,[2] එය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල මුද්‍රණාලයට පසු දෙවන පැරණිතම විශ්ව විද්‍යාල මුද්‍රණාලය වේ.[3][4][5]

ඉතිහාසය[සංස්කරණය]

Matrices for casting type collected by Bishop Fell, part of his collection now known as the "Fell Types", shown in the OUP Museum
Oxford University Press building from Walton Street

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය 1480 දී පමණ මුද්‍රණය කිරීම ආරම්භ කළ අතර බයිබල්, යාඥා පොත් සහ ශාස්ත්‍රීය කෘතිවල ප්‍රධාන මුද්‍රණාලයක් දක්වා වර්ධනය විය.[6]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

Citations[සංස්කරණය]

  1. "Secretaries to the Delegates of the Press 1868-present" Oxford University Press. Retrieved 8 March 2022.
  2. "A Short History of Oxford University Press". Oxford University Press. Oxford University Press. සම්ප්‍රවේශය 29 April 2022.
  3. Balter, Michael (16 February 1994). "400 Years Later, Oxford Press Thrives". The New York Times. සම්ප්‍රවේශය 28 June 2011.
  4. "About Oxford University Press". OUP Academic. සම්ප්‍රවේශය 3 August 2018.
  5. "A Brief History of the Press". Cambridge University Press. සම්ප්‍රවේශය 3 August 2018.
  6. Carter, passim

භාහිර සබැඳි[සංස්කරණය]