ද්වාරය:Science/News

විකිපීඩියා වෙතින්
  • නැනෝ විද්‍යා උද්‍යානය සහ නැනෝ තාක්ෂණ ආයතනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් විවෘත විය.
  • ශ්‍රී ලංකාවේ පළමු නැනෝ තාක්ෂණ ආයතනය හෝමාගම පිටිපන අක්කර පනහක භූමි භාගයක පිහිටා තිබේ.
  • කොළඹ විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යා මහාචාර්ය කේ.එම්.නලින් ද සිල්වා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යා අංශයේ ප්‍රධානියායි.
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:Science/News&oldid=307189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි