ද්වාරය:තාරකාශාස්ත්‍ර
Jump to navigation
Jump to search
විකිපීඩියා ද්වාර
සංස්කෘතිය ·
භූගෝල විද්‍යාව ·
සෞඛ්‍යය ·
ඉතිහාසය ·
ගණිතය ·
ස්වාභාවික විද්‍යාව ·
දර්ශනවාදය ·
ආගම් ·
සමාජය ·
තාක්ෂණය
තාරකාශාස්ත්‍ර
තාරකාශාස්ත්‍ර යනු තාරකා හා ග්‍රහලෝක වල සාපේක්ශ පිහිටීම උපයෝගී කරගෙන මිනිස් ජීවිතය හා සඹැදි අවිනිශ්චිත පැතිකඩ සම්බන්ධව විශ්වාසය තැබිය හැකි තීරණ ගැනීමට යොදාගන්නා දැනුම හා විශ්වාසය මත පදනම්වූ ශාස්ත්‍ර වේ. මෙය ලෝකයේ පැරණිම විද්‍යාවක් ලෙස සැලකේ. අතීතයේ මිනිසා අනන්ත අහස දෙස බලා එහි තරු තුලින් විවිධ රුප මැවූහ. එදා සිට එම තාරකා චක්‍ර හා ජීවිතයේ චක්‍ර අතර සම්බන්ධය සොයාගැනීමට ශතවර්ශ ගනනාවක් ගතවිය. වර්තමාන මිනිසා සඳ මත පා තැබීම දක්වා තාරකාවේදයේ මූලාරම්භයද තාරකාශාස්ත්‍රවේ.
ලිපි
සම්බන්ද අනෙකුත් ද්වාර
ගොනු