ද්වාරය:ජීව විද්‍යාව/ඔබ දැන සිටියාද
Appearance
- තත්පරයකට රතු රුධිරාණු සෛල මිලියන 15ක් නිපදවීමට මිනිස් සිරුර සමත්ය.
- ජාන චිකිත්සාවේදී අවශ්‍ය ජාන හඳුන්වාදීමට හෝ ඖෂධ අණු පරිවහණය සඳහා වයිරස වල ප්‍රවේණික ද්‍රව්‍ය ඉවත් කර කැප්සිඩය නම් එහි භාහිර කොටස යොදාගනී.
- එක් කණක් තුල 32 බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක් පිහිටා ඇත.
- මිනිසුන් සදහා නිශ්පාදනය කළ උපත් පාලන පෙති ගෝරිල්ලන් සදහාද භාවිතා කළ හැකිය.
- උරගයන් ගේ හෘදයේ කුටීර 3ක් පමණි. නමුත් කිඹුලා උරගයෙක් වුවද හෘදයේ කුටීර 4ක් සහිත වේ.