දළ සේයා පටලයකින් මුද්රgණය කිරීම

විකිපීඩියා වෙතින්


දළ සේයා පටලයකින් මුද්රgණය කිරීම


මෙම ක්රිපයාවලිය ප්රරධාන පියවර තුනකින් සමන්විත වේ. මෙය ඡායාරූපකරණ අඳුරු කුටියක් තුළ හෝ ස්වයංක්රී‍ය ඡායාරූප මුද්රධණ යන්ත්ර්යක් තුළ සිදු කෙරේ.

1. රූපය ස්පර්ශ මුද්රාකයක් හෝ විශාලකාරකයක් (enlarger) යොදා ගෙන සංවේදී පිටුවක් මතට අනාවරණය. 2. බහු පියවර රසායනික මතු වීමේ ක්රිෝයාවලියක් හරහා නොපෙනෙන රූපය (latent image) සැකසීම.

1. අනාවරණය කරන ලද ඡායාරූපය විකාශනය කිරීම. මෙම පියවර නොපෙනෙ රූපයෙහි වූ රිදී හේලයිඩ ලෝහක රිදී බවට පත් කරයි. 2. උදාසීනකරණයෙන්, තනුක කිරීමෙන් හෝ විකාශකය ඉවත් කිරීම තුළින් දියුණු කිරීම නැවැත්වීම. 3. ආලෝක සංවේදී තෛලෝදයක් (emulsion) මඟින් ඉතිරි අනාවරණය නොවූ රිදී හේලයිඩ දිය කිරීම මඟින් අවසාන මුද්රඟණය සැකසීම. 4. සැකසීමේ දී භාවිතා කළ රසායනික ඉවත් කිරීම සඳහා තදින් සේදීම, බොඳ වී යාමෙන් හා විකෘති වී යාමෙන් අවසන් කළ මුද්රරණය ආරක්ෂා කිරීම.

3. ඔප ඇති (glossy) කඩදාසියක් මත මුද්රකණය කරයි නම් පරාවර්තී ඔප වැටීම වැඩි දියුණු කිරීම සඳහා ෆෙරෝටයිපිං යොදා ගනී. ඡායාරූපයේ වූ රිදී සම්පූර්ණයෙන් හෝ කොටස් අනෙකුත් සායම් මඟින් ප්රීතිස්ථාපනය කිරීමේ අතිරේක රසායනික ක්රියයාවලි හරහා මුද්රුණයේ අතිරේක මාත්රා්කරණය (toning) 4. අවසාන මුද්‍රණය වැයීම හා වියළීම

සකස් කිරීමෙන් පසු අතිරේකව, සකස් කිරීමට භාවිතා කළ ද්රgව්යි සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා හයිපො-ඉවත් කිරීම් කාරක සමඟ කඩදාසිය ප්රතතික්රිකයා කරවනු ලැබේ. එසේ නොවුණහොත් එය රූපයේ දීර්ඝ කාලීන ස්ථායීතාවයට බාධා එල්ල කළ හැක. වර්ණ මුද්ර ණ සැකසීමේ දී තෛලෝදයෙහි වු විවිධ වර්ණ සංවේදී ස්ථරවල පූර්වකයන් මඟින් වර්ණ සායම් ඇති කිරීම සඳහා අතිරේක පියවර එකතු කර ගනු ලැබේ.


http://en.wikipedia.org/wiki/Photographic_printing#Printing_from_a_Negative