දම්සක් මන්දිරය

විකිපීඩියා වෙතින්
දම්සක් මන්දිරය
සිරි ඝටීකාර මහා සෑය, ශ්‍රී ලංකාව
විස්තර
පිහිටුවීම
භික්‍ෂූන් වහන්සේ(ලා)කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
වෙබ් අඩවියwww.mahamevnawa.lk
ද්වාරය:බුද්ධාගම

"දම්සක් මන්දිරය" (Damsak Mandiraya) යනු පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සංකල්පයකට අනුව මාලබේ පිහිටි අමාවතුර මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවන ලොව ප්‍රථම තුන්තරා බෝධි විහාරයයි. මේ අසදෘශ විහාර සංකීර්ණය තුල සිරි ඝටිකාර මහා සෑය, සර්වඥ ධාතු මන්දිරයක්, බෝධි මණ්ඩපයක්, සත් බුදු විහාර මන්දිරයක්, පසේ බුදු විහාර මන්දිරයක්, අසූ මහා ශ්‍රාවක විහාරයක් සහ ධර්ම ශාලාවක් ඇතුලත්ව පවතී.

වීඩියෝ මුලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දම්සක්_මන්දිරය&oldid=330370" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි