දත්
Jump to navigation
Jump to search
මෙම ලිපිය බොහෝ පෘෂ්ඨවංශින් වෙත ඇති ව්‍යුහය පිළිබඳ වේ. මානවයන්ගේ දත් සඳහා, මානව දත බලන්න. අනෙකුත් භාවිතා සඳහා, දත් (වක්‍රෝක්තිහරණය) බලන්න.

උගේ දත් පෙන්වන චිම්පන්සියෙක්
දත් (ඒක වචනය දත) යනු බොහෝ පාෂ්ඨවංශීන්ගේ හනු (හෝ මුඛයන්හී) දක්නට ලැබෙන කුඩා, චූර්ණීකෘත, සුදුපැහැති ව්‍යුහයන් වන අතර මූලික කාර්යය ලෙස ආහාර කැබලි කර ගැනීමට භාවිතා වෙයි.