දඬුමොණරය
පෙනුම
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
මෙම ලිපියෙහි තථ්‍ය නිරවද්‍යතාවය විවාදාත්මකය. |
දඬුමොණරය යනු රාවණ රජු විසින් භාවිතා කළා යැයි සැළකෙන තවත් එක් යානයකි.ඇතැම් අවස්ථා වල දී ලොව පළමු ගුවන් යානය ලෙසද සදහන් වේ. රසදිය බලැති සුළි යාන්ත්‍රණයකින් මෙම යානය බල ගැන්වූ බව පැවසේ (රසදිය කේන්ද්‍රාභිසරනය).
දඬුමොණරය රාවණා රජුවිසින් භාවිතාකල සිය පුද්ගලික ගුවන් යානය ලෙස සැළකෙන අතර තවගුවන් යානා වර්ග තුනක් එම යුගයේ භාවිතා කලහ . ඒවානම් පුශ්පක විමාන,සහස්‍රගත විමාන සහ චක්කු විමාන වේයි.දඬුමොණරය ලෙස නම් කිරිමට හේතුව එය මොනරෙකුගේ ස්වරූපයෙන් නිමවා තිබීමයි[1]