දඟරිත යුගලන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

දඟරිත යුගලන (Twisted Pair) කේබලය සකසා ඇත්තේ එකිනෙකට එකතු කර දඟර ගසන ලද පරිවරනය කල ‍රැහැන් කීපයක් එකතු කිරීමෙනි. මෙසේ යුගලනය කිරීමේ අරමුණ වනුයේ විද්‍යුත් චුම්භක නිරෝධනය අහෝසි කිරීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=දඟරිත_යුගලන&oldid=225358" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි