දකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්ද
Jump to navigation
Jump to search
දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ බොහෝ රටවල් සහ ජාතීන් විසින් හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුද්දේ උදාව ලෙස සලකයි. මෙය සූර්ය වසරක ආරම්භයකි. ග්‍රෙගරි දින දසුන අනුව මෙය යෙදෙන දිනය වෙනස්වේ. වර්තමානයේ අප්‍රේල් 13, 14 හෝ 14 දිනට යෙදේ.
එම ජාතීන්/රටවල් වන්නේ