තොරණ

විකිපීඩියා වෙතින්

තොරණ යනු ශ්‍රී ලංකාවේ දැකගතහැකි සංස්කෘතිකමය අගයකින් යුතු ඉදිකිරීමක් වේ.

භාවිතය[සංස්කරණය]

විහාර මන්දිරවලට ප්‍රවේශ වන ස්‌ථානය සහ එහි ඇතුළු ගර්භය ඉදිකිරීම් අතර මකර තොරණ යන ඉදිකිරීම දැකගත හැකිවේ. ශාන්ති කර්ම අවස්ථාවන්හීදී දෙවොල් තොරණ නිර්මාණය කෙරේ. මීට අමතරව ප්‍රභූන් පිළිගැනීමේදී, විවාහ සහ අවමංගල්‍ය අවස්‌ථාවලදී ගොක්‌ අතු, තැඹිලි, පොල්වලු හෝ කෘතීම මාධ්‍ය ආශ්‍රයෙන් තැනූ තොරණ භාවිත වේ.[1]

තොරණ වර්ග[සංස්කරණය]

කොළඹ වෙසක් තොරණක්

මකර තොරණ[සංස්කරණය]

බොහෝ විට මකර තොරණ, විහාරස්ථානයකට අැතුල් වන ස්ථානයේ හා බුද්ධ ප්‍රථිමා වටා ඉදිකර තිබෙනු දැකගත හැකිවේ.

වෙසක් තොරණ[සංස්කරණය]

දේවාල තොරණ[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "වෙසක්‌ තොරණා එදා මෙදා වගතුග..." දිවයින (පුවත්පත). සම්ප්‍රවේශය 7 අගෝස්තු 2017.
"https://si.wikipedia.org/w/index.php?title=තොරණ&oldid=403822" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි