තුලිත ලකුණු පත්‍රය
Jump to navigation
Jump to search
තුලිත ලකුණු පත්‍රය (ඉංග්‍රීසි: Balanced Scorecard(BSC)) යනු ඔවුන්ගේ පාලනය යටතේ සිටින කාර්ය මණ්ඩලයෙහි කාර්යයන් ක්‍රියාවේ යෙදවීම පිලිබඳ සෙවිල්ලෙන් සිටීමට හා එම ක්‍රියාවන් නිසා ඇති වන ප්‍රතිවිපාක අවේක්ෂණය කිරීමට කළමනාකරුවන් විසින් භාවිතා කල හැකි, පරීක්ෂිත සැලසුම් ක්‍රම සහ ස්වයංක්‍රියකරණ මෙවලම් වලින් සහාය සැපයෙන, අර්ධ- සම්මත ව්‍යුහගත වාර්තාවක් වන්නාවු උපායමාර්ගික කාර්යඵල කළමනාකරණ මෙවලමකි. [1]