තුනපහ

විකිපීඩියා වෙතින්

ව්‍යංජන වලට යොදන තුනපහ හදුන්වන්නේ මෙලෙසය. ලුණු ,ඇබුල් සහ මිරිස් යන තුන් වර්ගය සුදුරු, මහදුරු, උළුහාල්, කහ සහ කොත්තමල්ලි යන පස් වර්ගයයි.

තුන් වර්ගය[සංස්කරණය]

  1. ලුණු
  2. ඇඹුල්
  3. මිරිස්

පස් වර්ගය[සංස්කරණය]

  1. සුදුරු
  2. මහදුරු
  3. ගම්මිරිස්
  4. කහ
  5. කොත්තමල්ලි
"https://si.wikipedia.org/w/index.php?title=තුනපහ&oldid=469354" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි