තිසුරි යුවනිකා
පෙනුම
තිසුරි යුවනිකා මද්දුම ලියනගේ (උපත මාර්තු 6, 1991), හෝ තිසුරි යුවනිකා යනු ශ්‍රී ලාංකේය සිනමාවේ සහ රූපවාහිනියේ රංගන ශිල්පිනියකි[1]. 1994 වසරේ ළමා කලාකාරිනියක ලෙසින් වෘතිය ආරම්භ කල යුවනිකා හොඳම ටෙලිනාට්‍ය නිළිය සහ හොඳම නිළිය ලෙස සම්මාන උළෙල කිහිපයකදීම සම්මානයට පාත්‍ර වූවාය.[2]
ටෙලිනාට්‍ය
[සංස්කරණය]- ආදරේ සුවඳ අරන්
- තාත්තේ අපි ආවා
- තූර්යා
- මල් හතයි
- මුතු පලස
- රන් දම්වැල්
- වාසුලි කන්ද
- සඳ සඳ වගේ
- හුස්ම වැටෙන මල්
සිනමාව
[සංස්කරණය]- සිහිනයකි ආදරේ (2024)
- ළඟදීම - ධර්මයුද්ධය 02
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "These days I am very happy". Silumina. සම්ප්‍රවේශය 2021-06-04.
- ^ "Interview with Susantha Family සුසන්තා, තිසුරි ගැන රහසක් හෙළි කරයි". Sarasaviya. සම්ප්‍රවේශය 4 August 2017.