තිස්ස ද අල්විස්

විකිපීඩියා වෙතින්

thumb|සොල්දාදුවෝ කට්ටලය I, 1999, මාධ්‍ය - ක්ලේ සහ වයර් එසෙම්බල්, විලාසය  - ප්‍රචණ්ඩත්වය, උස - විචල්‍ය තිස්ස ද අල්විස් 1956 දී ශ්‍රී ලංකාවේ පිටකෝට්ටේ   උපත ලැබීය.  ඔහු කුඹල්කරුවෙක්, පිඟන් මැටි ශිල්පියෙක් සහ දෘශ්‍ය කලා එකලස්කරුවෙක් ද වේ.  ඔහුගේ කලා ආර තුළ  ප්ලාස්ටික්, වයර් සහ අහඹු ලෙස සොයාගත් වස්තූන් වැනි සරල ද්‍රව්‍ය භාවිතා කර  කුඩා කුඩා මූර්තිමය නිමවුම් සාදන ආකාරයක් දිස් වේ. ප්ලාස්ටික් වලින් සාදන ලද සහ සොයාගත් ද්‍රව්‍ය ඔහුගේ සමකාලීන කුඩා නිමවුම් මගින්  ගැටුම්,  හමුදා ඉතිහාසය මත පදනම් වේ.  ඔහුගේ ප්ලාස්ටික් සොල්දාදුවන්ගේ සෙට් හමුදා හමුදා ඉතිහාසය කෙරෙහි උනන්දුවක් ඇති කරවය්. ඔහුගේ මෙම නිර්මාණ  යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ගාම්භීර්ය නොවූ ඒ වගේම ඛේදනීය නොවූ උකටලී ස්වභාවයක් පෙන්නුම් කරය්.   1990 දශකයේ මුල් භාගයේ සිට ඔහු ප්ලාස්ටික් භාවිතා කර ඇති අතර ටෙරා කෝටා ද ඔහුගේ මූර්ති සඳහා මාධ්‍ය කරගෙන ඇත. කලාත්මක කුඩා ගුවන් යානා සඳහා පනා, රෙදි සහ විවිධ එෆීමරා වැනි ද්‍රව්‍ය ද ඔහු යොදාගෙන ඇත.

මෙයද බලන්න[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ සමකාලීන දෘශ්‍ය කලාවේ ඉතිහාසය

"https://si.wikipedia.org/w/index.php?title=තිස්ස_ද_අල්විස්&oldid=440043" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි