තිලිණි අමරසූරිය

විකිපීඩියා වෙතින්
තිලිණි අමරසූරිය
උපත1995 (වයස 28–29)[1]
ජාතිකත්වයSri Lankan
රැකියාවනිරූපිකාවක
සක්‍රීය වසර2015 - වර්තමානය
උපන් නගරයකොළඹ

තිලිණි අමරසූරිය (උපත 1995)[3] ශ්‍රී ලංකික නිරූපිකාවක වේ. ඇය 2015 වසරේ ශ්‍රී ලාංකික රූ රැජිණ කිරුළ හිමිකර ගත්තේය.[4]ඒ අනුව ඇය ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කල අතර, 2015 දෙසැම්බර් 19 වන දින චීනයෙහි සන්යා ප්‍රදේශයේ ක්‍රවුන් ඔෆ් බියුටි රංගශාලාවේ පැවති ලෝක රූ රැජින තරගය සඳහා සහභාගී විය[5].

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Miss World". missworld.com. සම්ප්‍රවේශය 11 January 2019.
  2. "Miss World". missworld.com. සම්ප්‍රවේශය 7 June 2018.
  3. "Miss World". missworld.com. සම්ප්‍රවේශය 11 January 2019.
  4. "Glittering finale for Miss World Sri Lanka". 14 August 2014. සම්ප්‍රවේශය 7 June 2018. {{cite news}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  5. "Thilini Amarasooriya is Miss World Sri Lanka - Times of India". beautypageants.indiatimes.com. සම්ප්‍රවේශය 16 January 2019.
"https://si.wikipedia.org/w/index.php?title=තිලිණි_අමරසූරිය&oldid=435314" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි