තිනක්කුරල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
තිනක්කුරල්
Thinakkural logo.jpg
වර්ගයදිනපතා පුවත්පත
අයිතිකරුසීමාසහිත තිනක්කුරල් ප්‍රකාශන (පුද්) සමාගම
ඇරඹුනේ1997
භාෂාවදෙමළ
මූලස්ථානයඅංක. 68, එලී හවුස් පාර, කොළඹ, ශ්‍රී ලංකාව
නිල වෙබ්අඩවියthinakkural.com

තිනක්කුරල් යනු, ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරෙන දෙමළ පුවත්පතකි. වීරකේසරී පුවත්පතෙහි හිටපු සංස්කාරකයෙක් වූ, පොන් රාජගෝපාල් විසින් 1997 දී එය ආරම්භ කරන ලදි. [1] මෑත කාලයේදී පුවත්පතෙහි බෙදාහැරීම බලහත්කාරයෙන් නතරකිරීමට ගත් තැත් කිහිපයක් පිළිබඳ වාර්තා වෙයි.[1]

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තිනක්කුරල්&oldid=275517" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි