මුද්දර එකතුකිරිම
Appearance
(තැපැල් මුද්දර එකතුකිරිම වෙතින් යළි-යොමු කරන ලදි)
මුද්දර එකතුකිරිම යනු තැපැල් මුද්දර එකතුකිරිම හා බැදුනු විනෝදාංශයකි. මෙය ලොව වඩාත්ම ප්‍රකට විනෝදාංශයකි.
ලොව වඩාත් හදුනාගත් විනෝදාංශය යි.
මුද්දර එකතුකිරිම
[සංස්කරණය]මුද්දර එකතුකිරිමේ ඉතිහාසය
[සංස්කරණය]මුද්දර එකතුකිරිමේ විනෝදාංශය තැපැල් මුද්දර නිකුත් කිරිමත් සමග එම වකවානුවේම ආරම්භ විය.
මුද්දර එකතුකිරිමේදි භාවිතයට ගන්නා උපකරණ
[සංස්කරණය]-
Clockwise from top left: hinge-mounted stamp, stamp about to be hinge-mounted, stamp damaged by a hinge, stamp hinges.
වර්ගය අනුව මුද්දර එකතුකිරිම
[සංස්කරණය]මුද්දර එකතුකිරිමේ සංගම්
[සංස්කරණය]දුර්ලභ මුද්දර
[සංස්කරණය]දුර්ලභ මුද්දර වලින් කිහිපයක් පහත දැක්වේ
- ඇමෙරිකා එක්සත් ජනපදයේ "Inverted Jenny" මුද්දරය ( සැබැ මුද්‍රණ දොෂයක් නිසා )
- ඇමෙරිකා එක්සත් ජනපදයේ "1-cent Z grill" මුද්දරය.
- Treskilling Yellow මුද්දරය.
- මොරිෂස් '''තැපැල් කාර්යාලය''' මුද්දරය.
- බ්‍රිතාන්‍ය ගයනාව 1c magenta මුද්දරය.
ලොව වඩාත්ම වටිනා මුද්දර
[සංස්කරණය]- ලොව වඩාත්ම වටිනා මුද්දර වලින් කිහිපයක්
-
The Three-Skilling Yellow of Sweden was sold for 2.88 million Swiss Francs (then about $2,300,000) in 1996 and again for an undisclosed amount in 2010.[1]
ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ මුද්දර 1857 - 1972
[සංස්කරණය]- ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා මුද්දර වලින් කිහිපයක්
-
1857 Victoria on 6 pence
-
1859 Victoria on 1 sh 9 p - Cert. B.P.A.
-
1888 Double Inverted Surcharge
මුද්දර නාමාවලි
[සංස්කරණය]පළමු මුද්දර නාමාවලිය එළි දැක්වුයේ වර්ෂ 1861 සැප්තැම්බර් මස 17 වෙනි දිනය. එ ප්‍රංශ ජාතික ඔස්කර් බර්ගර් ලෙව්රඋල්ට් ( Oscar Berger-Levrault ) විසිනි.
ලොව පුරා ආවරණයක් සහිත මුද්දර නාමාවලි
[සංස්කරණය]- මිචෙල් මුද්දර නාමාවලිය ( Michel )
- ස්කොට් මුද්දර නාමාවලිය ( Scott )
- ස්ටැන්ලි ගිබ්සන් මුද්දර නාමාවලිය ( Stanley Gibbons )
- ය්වෙර්ත් එට් ටෙල්ලීර් මුද්දර නාමාවලිය ( Yvert et Tellier )
සැලකිය යුතු රටවල්වල මුද්දර නාමාවලි
[සංස්කරණය]- ABDA මුද්දර නාමාවලිය ( පිලිපීනය )
- Aerophil මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )
- AFA මුද්දර නාමාවලිය ( ඩෙන්මාර්කය )
- AFINSA මුද්දර නාමාවලිය ( පෘතුගාලය )
- Brusden-White මුද්දර නාමාවලිය ( ඕස්ට්‍රේලියාව )
- Edifil මුද්දර නාමාවලිය (ස්පාඤ්ඤය සහ පැවති ස්පාඤ්ඤ යටත් විජිත )
- Facit මුද්දර නාමාවලිය ( ස්කැන්ඩියානු රටවල් )
- Fischer මුද්දර නාමාවලිය ( පෝලන්තය )
- Hellas මුද්දර නාමාවලිය ( ග්‍රීසිය )
- Hibernian මුද්දර නාමාවලිය සහ අත් පොත ( අයර්ලන්තය )
- JB මුද්දර නාමාවලිය (මෝල්ටාව)
- Lamy and Rinck / Lamy මුද්දර නාමාවලිය (පෙරූ )
- Ma ( චීනය )
- Phila India - Manik මුද්දර නාමාවලිය ( ඉන්දියාව )
- Sassone මුද්දර නාමාවලිය ( ඉතාලිය )
- Sakura මුද්දර නාමාවලිය ( ජපානය )
- Yang මුද්දර නාමාවලිය ( හොං කොං )
- Zumstein මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )
ප්‍රකට මුද්දර එකතුකරන්නන්
[සංස්කරණය]ලොව ප්‍රකට මුද්දර එකතුකරන්නන්
[සංස්කරණය]- Philipp von Ferrary
- King George V
- Carol II of Romania
- Queen Elizabeth II
- Franklin Roosevelt
- Ayn Rand
- Freddie Mercury
- John Lennon
ආශ්රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Rare stamp sells for record price in Geneva auction". BBC News. 22 May 2010. සම්ප්‍රවේශය 24 May 2010.
- ^ Feldman, David (1993), Prices Realised for Public Auction November 1-6 November 1993, Prces Realised, Zurich: David Feldman, p. 1
- Cabeen, Richard McP. (1979). Standard Handbook of Stamp Collecting. Chicago: Collectors Club of Chicago. ISBN 0-690-01773-1.
- Nankivell, Edward J. (2007). Stamp Collecting as a Pastime: Stanley Gibbons Philatelic Handbooks (1902). UK: Dodo Press. ISBN 1-4065-3058-1. Free download here.
බාහිර සබැදි
[සංස්කරණය]- LearnAboutStamps.com A resource for stamp collectors
- Caring for stamps & postal history සංරක්ෂණය කළ පිටපත 2008-07-05 at the Wayback Machine British Postal Museum & Archive Information Sheet
- Philatelic Dictionary English - German - French
- StampNews.com Provides updates on new stamp issues and stamp collecting from around the world.
- "Stamp Story" A 1955 information film about stamp collecting.