තිසරණ

විකිපීඩියා වෙතින්
(ත්‍රිවිධ රත්නය වෙතින් යළි-යොමු කරන ලදි)
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

බෞද්ධයෝ පහත සඳහන් කරුණු තුන තුරුණුවන් හෙවත් තිසරණ හෙවත් තෙරුවන් ලෙස හඳුන්වයි.

  1. බුද්ධ - බුදුරජාණන්වහන්සේ යනු ධර්ම අවබෝධකරගෙන එම ධර්මය සාමාන්‍ය සත්වයාට අවබෝධ කර ගැනීමට උපකාරී වන මහා ප්‍රඥාවෙන් පිරි උතුම් පුද්ගලයෙකි.
  2. ධර්ම - බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය
  3. සංඝ - බුදුරජාණන්වහන්සේගේ ධර්මය අනුගමනය සදහා පැවිදිවු භික්ෂු භික්ෂුනීන්ගෙන් සමන්විත සංඝ ශාසනය

බෞද්ධ විශ්වාස කරන්නේ තෙරුවන් සරණයාම හැර සසර දුක්න් මිදීමට අන් ක්‍රමයක් නැති බවයි. තමා කලින් සිදුකරන ලද හෝ සිතන ලද හෝ ක්‍රියන ලද දෙයක කර්ම විපාකය ආරය් අස්ඨාංගික මාර්ගය අනුගමනයෙන් සමනය කර ගත හැක. සියුම් සුත්‍රය අංගුලිමාල සුත්‍රය හා නිර්වාණ සුත්‍රය වැනි මහායාන පත්‍ර කීමෙන් හා ඇසීමෙන් වුවද කර්ම විපාකය අඩුකරගත හැකි බවට මහායාන බෞද්ධ විශ්වාසය කරති.


බුද්ධ රත්නය[සංස්කරණය]

බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට තමා කෙරෙහි ඇති ශ්‍රද්ධාව නිසා පමනක් ධර්ම පිළිපැදීම නියම නොකළ සේක. උන්වහන්සේගේ විසින් තම ශ්‍රාවකයින්ට ප්‍රඥාවන්තයන් විසින් යහපත් යැයි අනුමත කරන ක්‍රියා මගින් තම ධර්මය පරික්ෂණයට ලක් කොට තමාට වටහාගත හැකි නම් අනුගමනය කරන ලෙස අනුශාසනා කළ සේක.සංඝයා වහන්සේලා බුද්ධ දේශනාව ආරක්ෂා කර ගනිමින් හාධර්මය ප්‍රචාරය කරමින් සත්වයා‍ගේ යහපත පිණිස කටයුතු කරයි.

ධම්ම රත්නය[සංස්කරණය]

මහයාන බුදුදහමේ දී බුද්ධ යනුආරම්භයක් හා අවසානයක් නොමැති සදාකාලික ජීවියෙකුගේ පෘථිවි ප්‍රක්ෂේපනයක් වන අතර එයට අපගේ සාමාන්‍ය සිතුවිලි වලට ළගාවිය නොහැකිය. තවද මහායාන සුත්‍ර වල බුද්ධ ධර්මය හා සංඝ යනු එකම වන අතර සදාකාලික බුදුවරයකුගේ වෙසින් මේ තුනම පවතී.

සංඝ රත්නය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තිසරණ&oldid=376723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි