Jump to content

ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කිරීමේදී සිවිල් වැසියන් මියයැම

විකිපීඩියා වෙතින්

ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කිරීමේදී සිවිල් වැසියන් මියයැම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක්‌ද නැද්ද යන්න කලක් තිස්සේ පමතින විවාදාත්මක මාතෘකාවකි.

සිදුවූ අවස්ථා

[සංස්කරණය]
  • තාලේබාන් ත්‍රස්ථවාදීන්ට විරුද්ධව අ.එ.ජ. ඇෆ්ගනිස්ථානයේ සිදුකල ප්‍රහාර වලදී
  • තාලේබාන් ත්‍රස්ථවාදීන්ට විරුද්ධව අ.එ.ජ. පාකිස්ථානයේ සිදුකල ප්‍රහාර වලදී
  • දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධව ශ්‍රී ලංකාව සිය රට තුලම සිදුකල ප්‍රහාර වලදී


මෙය ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක්‌ නොවන බවට මානව හිමිකම් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ විමර්ශක බෙන් එමර්සන් මානව හිමිකම් සමුළුවට වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇත.[1] බෙන් එමර්සන්ගේ මෙම වාර්තාවේ යේමනය, ඇෆ්ගනිස්තානය, සෝමාලියාව ආදී රටවල් ගැන මිස ශ්‍රී ලංකාව ගැන සඳහන් කර නොමැත. [2]

  1. සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2014/03/11/news05.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-11 
  2. සංරක්ෂිත පිටපත, http://www.foreignpolicy.com/files/fp_uploaded_documents/130124_SRCTBenEmmersonQCStatement.pdf, ප්‍රතිෂ්ඨාපනය 2014-03-11