තල්මස්සු

විකිපීඩියා වෙතින්

තල්මස්සු යනු සාගරයේ ජීවත් පෙනුමෙන් මත්ස්‍යයෙකු වැනි ක්ෂීරපායිී සත්ත්‍ව විශේෂ කීපයකට පොදුවේ භාවිතාවන නමකි.

තල්මසා ක්ෂීරපායියෙකු ලෙස මිස මත්ස්‍යයෙකු ලෙස නොසැලකේ. එයට හේතු කිහිපයකි. •තල්මසා ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ පෙණහළු මගිනි. වෙනත් මසුන් මෙන් කරමල් වලින් නොවේ. තල්මසාට කරමල් නැත. තල්මසාගේ හිසේ ඉදිරිපස නාසය පිහිටා ඇත. ඉදිරියට පිහිනන විට නාස් සිදුරු වැසී යයි. ආශ්වාසය සඳහා තල්මසා සෑම මිනිත්තු 5 කට 10 කට වරක් ජලය මතුපිටට පැමිණේ. ජලයේ මීටර් 600 ක් පමණ ගැඹුරට පිහිනිය හැකි තල්මසාට ජලය තුල එක දිගට මිනිත්තු 45 ක් පමණ සිටිය හැක.


•තල්මසාට හෘදය වස්තුවද ඇති අතර උෘ උණුසුම් රුධිරය ඇතිට් සත්ත්වයෙකි.



📌🌏💯 Wの刀り乇尺キひレ Wの尺レり💯🌏📌 Main Admin Roshani Tharanga..

නිල් තල්මසා[සංස්කරණය]

මිහිමත ජීවත් වන විශාලතම සත්ත්වයා ලෙස හැඳින්වේ.

හොඳින් වැඩුනු නිල් තල්මසෙකු දිගින් මීටර් 30 ක් පමණ වේ. ටොන් 125 ක් පමණ බරය. උගේ වලිගය මීටර් 6 ක් පමණ පළල වේ. උගේ මාංශ පේශි වල පමණක් බර ටොන් 50 ඉක්මවන අතර අස්ථි වල බර ටොන් 20 ක් පමණ වේ. නිල් තල්මසාගේ දිවෙහි පමණක් බර ටොන් 2 ½ ක් පමණ වේ.

"https://si.wikipedia.org/w/index.php?title=තල්මස්සු&oldid=487011" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි