තරගය
Jump to navigation
Jump to search
ජීව විද්‍යාවෙහි සහ සමාජ විද්‍යාවෙහි තරගයක් යනු, ජීවීන්, සතුන්, පුද්ගලයින්, කණ්ඩායම්, ආදීන් දෙකක් හෝ වැඩි ගණනක් අතර, බලප්‍රදේශයක්, අවකාශයක්, සම්පත් පරිස්ථානය කරගැනුම, සම්පත් සහ භාණ්ඩ, සහකරුවන්, කීර්තිය, පිළිගැනුම, තිළින, කණ්ඩායම් හෝ සමාජ තත්ත්වය හෝ, නායකත්වය සඳහා ඇතිවන පොරයකි.