තණකොළ වවන ක්‍රම

විකිපීඩියා වෙතින්

තණකොළ යනු තෘණ විශේෂයකි.ලෝකය ගත් කල තෘණ වර්ග මිලියන ගණනක් සොයාගෙන ඇත.ඇතැම් තෘණ ගෙවතු අලංකරණය සදහා යොදා ගෙන ඇත.කෙසේ නමුත් මේවා වගා කිරීමට සුදුසු ක්‍රම නොදැන වග කිරීම මගින් සාර්ථක ප්‍රතිපල ගත නොහැක.තණකොළ වර්ග අනුව එකිනෙකට අවේනික වූ වග ක්‍රම ඇත.එම තෘණ ඇට මිලදී ගන්නා ස්ථානයෙන් හෝ කෘෂි කාර්ම පරේක්ෂක වරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න.

"https://si.wikipedia.org/w/index.php?title=තණකොළ_වවන_ක්‍රම&oldid=469322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි