ඩෝග් ඉයර්ස් (නවකතාව)
Appearance
කර්තෘ | ගුන්ට ග්‍රාස් |
---|---|
මුල් මාතෘකාව | හුන්ඩෙයාරෙ |
පරිවර්තක | රල්ෆ් මාන්හයිම් |
කවර චිත්‍ර ශිල්පී | ගුන්ට ග්‍රාස් |
රට | ජර්මනිය |
භාෂාව | ජර්මානු |
මාලාව | ඩන්ෂිස් ට්රියලජි |
ප්‍රභේදය | නවකතාව |
ප්‍රකාශකයා | හාකෝට්, බ්රේස් සහ වර්ල්ඩ් |
ප්‍රකාශිත දිනය | 1965 |
මාධ්‍ය වර්ගය | මුද්‍රණය (දැඩි බැම්ම හා කඩදාසි බැම්ම) |
පිටු | 570 පිටු |
1963 වසරේදී හුන්ඩෙයාරෙ ලෙසින් ජර්මනියේ ප්‍රකාශිත, ඩෝග් ඉයර්ස් යනු, ගුන්ට ග්‍රාස් විසින් රචිත නවකතාවකි.
එය ඔහුගේ ඩන්ෂිස් ට්රියලජි නම් ත්රිත්වයෙහි තෙවන සහ අවසාන වෙළුම වන අතර, අනෙකුත් දෙක වන්නේ ද ටින් ඩ්‍රම් සහ කැට් ඇන්ඩ් මවුස් යන ඒවාය.